අද දිනයේ, Sri Lanka වල බොහෝ small and medium businesses හිතන්නේ “one WAN connection = one public IP” කියලාම වැඩේ අවසන් වෙනවා කියලා. නමුත්, OneAccess Training Institute එකේ technical trainer සහ engineer වශයෙන් වැඩ කරන කලින් අත්දැකීම් අනුව, multiple public IP addresses භාවිතා කරන එකෙන් අතිශය වාසියක් තියෙනවා.