Cisco Firepower Threat Defense (FTD) සහ Cisco Adaptive Security Appliance (ASA) කියන්නේ ලොව පුරා IT සංවිධාන වල network සුරක්ෂිත කරගන්න භාවිතා කරන ප්‍රමුඛ security appliances දෙකක්. මේ දෙකම cyber attacks වලින් වෙළඳසැල්, සමාගම්, රජයේ ආයතන ආදිය ආරක්ෂා කරන්න විශේෂයෙන්ම නිර්මාණය කරන ලද devices.
මෙම ලිපියෙන් ඔයාලට Cisco FTD මොනවාද, Cisco ASA මොනවාද, ඒවායේ බලපෑම් මොනවාද, සහ දෙකේ ප්‍රධාන වෙනස්කම් මොනවාද කියලා සරල සිංහලෙන් තේරුම් දෙනවා.